Thursday, September 4, 2014

මම ගැන...........


ඔන්න යාලුවනේ එක්කෝ ඕන නෑ මම ගැන මොනවා කියන්නද නේද කොටින්ම කිවුවොත් මම ඉසුරු දිලාන්(Isuru Dilan) දැනට සේවය කරන්නේ "කොරියන් පෝන් යනු??" කියන ගෘප් එකේ ඉස්සරහටත් එහෙමම තමා ගොඩක් කට්ටිය ඇහුව ඔයාගේ බ්ලොග් එකක් නැද්ද කියල ඉතින් මම බ්ලොග් එකක් පටන් ගන්න හිතුව් මොකද මට මෙහෙම එකක් පටන් ගන්න ඇත්තටම උවමනාක් තිබුනේ නෑ හුදෙක්ම මේක පටන් ගන්නේ යාලුවන්ගේ කීමට තමා.මේක සම්පුර්ණයෙන්ම අන්දරොයිඩ්(Android) සැම්සුන්ග්(Samsung) කොරියන් පොන්(Anycall,Olleh,U+) තියන අයට තමා විශේෂයෙන්ම මේ බ්ලොග් එක වැදගත් වෙන්නෙ මොකද මේක බහුතරයක් පොස්ට් යන්නේ ඒවට  ඉතින් හොදයි කියල හිතෙනවනම් වැදගත් කියල හිතෙනවනම් පොස්ට් වලට  කොමෙන්ටුවක් එහෙම දාල ගියාට කමක් නෑ හොදේ ඇති නේද බොරු කිවුව එහෙනම් මම ගැන තමා මේ කිවුවේ මෙච්චර වෙලා.........................................

8 comments:

  1. isuru mama denagena hitiye ne uba blogs ekak karanwa kiyala......
    uba hemadamath kare uba uthsahayen apita deyak wennna puluwannam eka..lobakamak nethuwa apita nikan denna..mudalata siyalla siduwana kale...itihn ubage me kepakireematath mama hadawathinma suba pathanawa...
    mema blogspot eka ,web adwiya hemadamath diyunuwen diyunuwata pathwena kiyala.....eka sithyinma....ubata godak dura gamanak yan puluwan wenna kiyala
    prarthanakaranawa my friend.............!

    ReplyDelete
  2. එල වැඩක් ඉසුරු

    ReplyDelete
  3. yaluwa mage eka shv e250l ekak ekatath me widiyta intarnational karanna puluwanda

    ReplyDelete
  4. godaaak hoda deyak.nodanna dewal kiyala dena eka pinsidu wena wadak.

    ReplyDelete