Thursday, September 4, 2014

Fixed Fixed Fixed IN SINHALA


මම මේ බ්ලොග් එකේ  දුන්න සමහර  S5 Style රොම් වල FB APP එකේ සිංහල පෙන්නේ නෑ.මම ඔන්න එකත් හැදුව ඈ දැන් පට්ටටම සිංහල පේනව පට්ට මම මේ දෙන File එක Extrac කරල එන Font කියන ෆෝල්ඩර් එක ඔයාලගේ Root Explore එකෙන් ගිහින් System කියන එකේ තියන Font ෆෝල්ඩර් එක මකල මම දෙන Font කියන එක දාන්න එතනට ඊට පස්සේ Reboot කරන්න වැඩේ 100% හරිගිහින් තියෙයි ඔන්න එලම තමා දැන්....................................................මෙන්න ලින්කුව පහල ඇති



4 comments:

  1. එලකිරියටමවැඩ මචං .. thanks .....

    ReplyDelete
  2. Reboot kalama samsung gawata vitharai phone eka on wenne,
    Ethanin ehata yanne naaaa
    Plz help me brother????

    ReplyDelete
  3. සුපර් මචං එලටම වැඩ....

    ReplyDelete