Thursday, September 4, 2014

 S2(SHW-M250S/K/L,GT-I9100) Style S5 Kitkat 


කිට්කැට් කිට්කැට් කිට්කැට්(KITKAT) මෙන්න ඔයාලගේ ගැලැක්සි S2(SHW-M250S/K/L,GT-I9100) එකට කිට්කැට් (Android 4.4.2) ගහගන්න100% Super රොම් එකක් Style S5 For Galaxy S2 වැඩිය කතා ඕන නෑ ඔන්න පහල ඇති ලින්කු සහ ගහන විදිය ගැන කට්ටිය ගහල කොමෙන්ටුවක් දාල ගියානම් මගේ හිතටත් හොදයි නේද......................







වෙන කස්ටම් රොම් ගහනව වගේ දුක් විද විද රූට් කර කර CWM දාල අනම් මනම් කරන්න ඕන නෑ. මේ රොම් එක ගහන්න තියන්නේ කෙලින්ම Odin එකෙන් Stock රොම් ගහනවා වගේ තමා.......

මෙන්න රොම් එක
මෙන්න ඔදින්(Odin)
මෙන්න සැම්සුන්ග් USB ඩ්‍රයිවර්ස්

ඉස්සරලම රොම් එක බාල එක්ස්ට්‍රාක් කරගෙන ඉන්න
ඊට පසේ ඔයාගේ PC එකට Samsung USB Drivers Install කරගෙන ඉන්න
ඊට පස්සේ පෝන් එක රිකවරි ගිහින් පෝන් එක ඔෆ් කරල  VOL UP+HOME+POWER දීල
Wipe Data Factry Reset/Wipe Cash Partition කියන දෙකම කරන්න
ඊට පස්සේ පෝන් එක ඔෆ් කරලා VOL DOWN+HOME+POWER දුන්නම  මෙනු එකක් එයි එතනින් VOL UP දෙන්න ඊට පස්සේ ඔයාගේ ඩේට කේබල් එක ගහල PC එකට පොන් එක කනෙක්ට් කරගන්න
ඊට පස්සේ ඔදින් එක ඕපන් කරලා ඔදින් එකේ PDA කියන තැනට ඔය බාගත්ත රොම් එක දාල Sart දෙන්න එච්චරයි ඊට පස්සේ Auto Reboot වෙයි පෝන් එක දැන් කිට්කැට විදියම තමා පට්ට පට පට එහෙනම් මම නවතින්නම්.........

සැ:යු;- වැඩේ කරන විදිය අනුව සාර්ථක බාවය තමන් සතුය ඔබගේ පෝන් එකට වෙන කිසිදු හානියක් සදහා මම වග කියනු නොලැබේ....................

28 comments:

  1. එලකිරිවගේ වැඩේ කරගත්තා මචං .. සුපිරි ආ.. කිසිම අව්ලක් නෑ රොම් එක සුපිරි

    ReplyDelete
  2. ඔන්න ඉසුරුවෝ මමත් උඹේ අඩවිය පැත්තේ ආව... ෂා.. හිතුවටත් වඩා ගොඩක් හොඳයිනේ... නියමෙට පෝස්ට් ටිකත් තියෙනවා... දිගටම වැඩ ටික කරන්න යමු ජයක්ම වේවා!!!!

    ReplyDelete
  3. Replies
    1. http://www.4shared.com/postDownload/963Syh2Mba/Galaxy_S2S-L-K_I9100__Style_S5.html

      Delete
  4. Ok ikmanatama fix karannam link eka

    ReplyDelete
  5. machan Maharagama Smartphoneshop karanna oyada?

    ReplyDelete
  6. rom eka down dunnama podi exe file ekak enawa eka click karama aye downlord wenwa pennanawa .eth path elke down wechcha rom eka nanee

    ReplyDelete
  7. rom eka down dunnama podi exe file ekak enawa eka click karama aye downlord wenwa pennanawa .eth path elke down wechcha rom eka nanee

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. rom eka exract karanna bane error ekak enwaa

    ReplyDelete
  10. Ela machoo wade goda.
    thawa me wage ewa thiyanawanam denna

    ReplyDelete
  11. Meeke sinhala fix karanne koomada?

    ReplyDelete
  12. Isuru supiri macho...
    Mata danaganna deyak thiyenawa.mama samsung galaxy s5 gaththa.eka originalda nedda kiyala balaganna ona.kaden nemei gaththe.
    Made in koriyan
    Software at&t
    Meka originalda.
    Inter net wetenneth4g lokuwata.

    ReplyDelete
  13. පට්ට බ්‍රෝ එලටම කරා ඒත් notification බාර් එකෙන් settings ගන්න බෑ නේ බන්

    ReplyDelete