Thursday, September 4, 2014

Samsung Galaxy S2 එනිකොල්(SHW M-250S)/ඔල්ලේහ්(SHW M-250K) International(GT-I9100) වලට Convert කරන විදිය ගැන තමයි මේ පොස්ට් එක..........







වැඩිය කතා ඕන නෑ එහෙනම් මොකද අපිට කතාව නෙමේ වැදගත් වැඩෙයි වැදගත් එක නිසා එහෙනම් මම පහලින් දෙන්නම් International(GT-I9100) Stock රොම් එකයි I9100 PIT ෆයිල් එකයි ODIN එකයි.ඔයාල ඒ ෆයිල් තුනම බාගෙන මේ මම කියල තියන විදියට කරන්න හරිද හරියට කරානම් එකෙන්ම හරියනව වැඩේ ඒ වගේම තමා පොන් කඩේට දෙන RS.1000.00 ඉතුරු කරගන්න පුළුවන් හරි එහෙනම් බාගන්න ඔන්න පහල ලින්ක් 3 ම තියේ...........................

මෙන්න ODIN එක
මෙන්න PIT ෆයිල් එක
මෙන්න STOCK රොම් එක
මෙන්න සැම්සුන්ග් USB ඩ්‍රයිවර්ස්

දැන් මුලින්මා සැම්සුන්ග් USB ඩ්‍රයිවර්ස් ඔයාගේ PC එකට Insall කරෙගෙන ඉන්න
හරි දැන් ODIN එක ඔයාලගේ කොම්පූටරේට ඉන්ස්ටෝල් කරගන්න......
ඊට පස්සේ ODIN එක OPEN කරල එකෙ PIT කියන තැනට ඔයාල බාගත්ත PIT ෆයිල් එක දෙන්න...
ඊගාවට ODIN එකේ PDA කියන තැනට ඔයාල බාගත්ත STOCK රොම් එක දෙන්න...
දැන් ඔයාගේ පොන් එක ඕෆ් කරලා VOL DOWN+HOME+POWER මේ බටන් තුනම එකට ඔබාගෙන ඉන්න එතකොට කොළපාටට Android මාර්ක් එක වැටිලා Download Mode එකට එයි............................ ඊට පස්සේ ඔයාගේ පොන් එක USB CABLE එක ගහල කොම්පූටරේට Conect කරගන්න........
දැන් ODIN එකේ උඩින් තියන ID:COM කියන තැන නිල්පාට වෙයි(එහෙම උනේ නෑ කියන්නේ ඔයාගේ පොන් එකට අදාල USB Drivers දාල නෑ කොම්පූටරේට ඒවා දාල ආය Conect කරන්න එහෙම උනොත් විතරක් ඈ)............................
හරි දැන් ODIN එකේ උඩ ඇති Option කියල එකක් එතන Auto Reboot/Re -Partition/F.Reset Time කියන Option තුනටම ටික් එක දාන්න..........................
හරි දැන් ODIN එකේ යටම ඇති Start කියල එක ක්ලික් කරන්න විනාඩි 5ක් විතර යනකොට වැඩේ ඉවරවෙයි ඊට පස්සේ Auto රෙබූට් වෙයි පොන් එක....පලවෙනි පාර ඔන් වෙනකොට ටිකක් වෙලා යයි ගණන් ගන්න එපා එක විනාඩි 5කින් විතර ඔන් උනේ නැත්තම් පොන් එක ඔෆ් කොරල බැටරි එක ගලවල අය දාල VOL UP+HOME+POWER බට්න් 3න ඔබාගෙන ඉදල රිකවරි Mode එකට ගිහින් Wipe Factry Data Reset/Wipe Cash Partition කියන දෙක කරල Reboot System Now දෙන්න එතකොට අනිවරෙන්ම ඔන් වෙනවා අය කතා දෙකක් නෑ.................
හරි වැඩේ ඉවරයි දැන් ඔයාගේ පොන් එක දැන් International GT-I9100 වලට Convert වෙලා තියන්නේ දැන් ඉතින් Messege Limit නෑ කොරියන් Apps නෑ මොකුත් නෑ :) :)

තව පොඩි අවුලක් තියනවා ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරාම එන pawer බට්න් එක ඔබපු ගමන් power off වෙනව අවුල FIX කරගන්න විදිය තමයි මේ ඉස්සරලාම රූට් කරලා ඉමු

රූට් ෆයිල් එක බාගන්න මේක බාල මතක ඇතුව ඔයාලගේ SD Card එකට දාගෙන ඉන්න ඈ........  

ඊට පස්සෙ recovery mode එකට යන්න (Vol up + power +home )
apply sd card update.zip සිලෙක්ට් කරලා ඔයා download කරපු root update.zip එක තොරලා දෙන්න දැන් flash වෙයි flash වෙලා ඉවර උනම reboot කියන එක තොරන්න

දැන් RootRoot explorer download කරගන්න..............

ඊටපස්සේ Root explorer install කරලා Root explorer ඔපන් කරලා /efs/imei කියන පාත් එකට ගිහින් දැන් මෙනු එක ඔබලා create new file ගිහින් file එකක් හදන්න keystr කියලා දැන් ඒ හදපු file එක උඩ ටච් කරන් ඉන්න........
දැන් යට ඇති Open in text editor කියලා එකක් එක ඔෆන් කරල් ON කියලා type කරලා save කරන්න ඊට පස්සෙ Permission හදන්න ඔනි අරවිදියටම 
keystr කියන ෆයිල් එක උඩ ටච් කරන් ඉදලා එන ලිස්ට් එකෙ permission කියන එක තොරලා ඔක්කොටම හරිදාන්න දැන් එකත් ඉවරයි පෝන් එක රීබූට් කරන්න

එහනම් මම ගියා.....................@RS.1000ක් ඉතුරු කර දෙමින් අපේ යාළුවන්ට....................

සැ:යු;- වැඩේ කරන විදිය අනුව සාර්ථක බාවය තමන් සතුය ඔබගේ පෝන් එකට වෙන කිසිදු හානියක් සදහා මම වග කියනු නොලැබේ....................



8 comments:

  1. මචන්, 80% හරි, ඒත් Root explorer ඔපන් කරලා /efs/imei කියන පාත් එක ඕපන් කරල එක ඇතුලෙ create new file ගිහින් file එකක් හදල ඒක keystr කියන නමින් remane කරන්න කියලනෙ ඔයා කියන්නෙ. එත් /efs/imei කියන ෆොල්ඩර් එකක් පෙන්වන්නෙ නැහැ මගෙ ලග තියෙන s2 දෙකේම. need help. praween 072@gmail.com or 072 8978976.

    ReplyDelete
  2. wade hari giya ela...puluwannam mata gti9205 ake firmwere aka diyanko...


    ReplyDelete
  3. mchn apita galaxy s2 shv e120s model eka international convert krn vidiya kiyadennako.loku udauwak...

    ReplyDelete
  4. Not 2 shv-e250s 4න් එක ඉන්ටනැෂනල් කරන විදියත් කියල දෙන්නකො....

    ReplyDelete
  5. machan pit file eka wedila rom eka flash weddi fail wenawa :'( plz help ekak diyam

    ReplyDelete
  6. wede hari machan. thanx. ela. jaya :) cable eke awulak thibbe

    ReplyDelete
  7. Adoooo ela machoooo supiriyatama wada bn.....thnx....thawa wada kali dannna ....ubata jaya !!!!!

    ReplyDelete